Tuesday, November 2, 2010

Whats new in Java


Techhonology

Since technology isnt a constant one its always being updated always and every time so while man seeks for new things humans also find new things this is the method they follow.

For example the windows operating system was launched from Windows ME, Windows 98, Windows 2000 it goes on like a never ending sea also as the latest one came windows 7 and in future as windows 8, 9 are to be released.

Isnt this enough to understand that technology is some thing that never ends with the resources man seeks with.
so Java is being every where and always. For examples as radio , and wrist watches mobile phones etc much and many.

Friday, October 15, 2010

Java beyond the trinity of Sri Lanka

සදාචාරයෙන් සදාචාරයටත් පරම්පරාවෙන් පරම්පරවටත් අප මුතුන් මිත්තන් ගෙන් ගලා ආ මිහින් පන්නේ කරදියෙන් මිශ්‍ර වු එකමුතුකම නෑවතත් ආම්පන්නක් බවට පත් කිරිමට ඔබටත් දිරියක් ගෙන දෙන JAVA SRI LANKA මෙවරත් ජයපෑන් බිමට සුදානම්.

දෑනටමත් අප ශ්‍රි ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවට අප පිලිගන්නේ තවමත් කොසේ දියුණු විය යුතු දෑයි සිතන සමාජයක සිටය, නමුත් අප කවද දියුණු වී යම් මට්ටමකට උසස් තත්වකට නෑගි සිටිමට වේ දෙයි අප සියලු දෙනා හට තිබෙන්නා වු පොදු මත ගෑටලුවකි.

සමහරුන් අර්ථික ගෑටලු නිරාකරණය කිරිමටද  ඒ අතර තවත් සමහරුන් සමාජිය ගෑටලු නිරාකරණය කිරිමටද උත්සහ දරති, නමුත් මෙවෑනි ක්‍රම වෙද තුලින් කොසේ අප මහ පොළොව සරුසාර කිරිමට ඔබ බලාපොරුත්තු වන්නේද?